Friday, September 20, 2024

ආමර්වීදිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් 16 නිරෝධායනයට

Must read

ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ්  නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට ක්‍රියාවලිය සඳහා යොමු කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article