Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ආණ්ඩුවෙන් ඉවත්වෙන්න සූදානම් බව ගම්මන්පිල කියයි.

Must read

අද දින අධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් පසු ආණ්ඩුවෙන් බැස යාමට සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් අගමැති ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව උදාවනු ඇති බවත් උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපිටදී පවසා ඇත.

එලෙසම දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබදව තීරණය ජනපති සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු කීරණය කරන බවයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article