Monday, December 23, 2024

අවුරුදු 20ට වැඩි සැමට බූස්ටර් එන්නත්

Must read

වයස අවුරුදු 20 ඉක්මවූ මෙරට සියලු පුරවැසියන් සදහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමට ඊයේ (24) තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි

මේ සදහා වන වැඩපිළිවෙල ඉදිරි දිනි කිහිපයදී තීරණය කරන බවද අමාත්‍යවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article