මේ වන විට රටතුල පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්ති තත්වය හේතුවෙන් අවශ්‍ය වුවොත් අවසාන අදියරේ ඉගෙනුම ලබන හෙදියන් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදවා ගන්නා බව සෞඛ්‍ය ඇමැතිති පවිතත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
එමෙන්ම හෙදියන්ට දැඩි සත්කාර ප්‍රතිකාර පුහුණුව ලබා දීමට හා සීමාවාසික වෛද්‍යවරුන් සඳහා කොවිඩ් හදිසි ප්‍රතිකාර පුහුණුව ලබා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයිද ඇමැතිවරිය කීවාය.