Friday, September 20, 2024

අරගල බිමෙන් සමුගත් රැප් ගායකයා ….

Must read

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලු මුවදොර පිටියේදීී පැවැත්වෙන අරගල භූමියට එක්වී සිය දායකත්වය ලබාදුන් රැප් ගායක ෂිරාස් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහතා අරගල භූමියේදී ගීතයක් ගායනා කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු ඇදවැටී ඇති අතර ඉන්පසු රෝහල් ගතකිරීමෙන් පසු ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණයට හේතුව හෘද්‍යාබාධයක් බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article