Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් තරුණයන් දෙදෙනෙකු යතුරුපැදි අනතරුකින් ජීවිතක්ෂයට.

Must read

පසුගියදා අවසන්වූ අපොස සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි පිරිමි දරුවන් දෙදෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා ( 21) වනදා රාත්‍රීයේ සිදුවූ යතුරුපැදි අනතරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ තලංගම ප්‍රදේශයේදීයි. පිරිමි දරුවන් පිරිසක් යතුරුපැදි වලින් යමින් සිටියදී මෙම මියගිය දරුවන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදියේ වේගය වැඩිවීමෙන් මාර්ගයෙන් බවතට පැන ඉදිරිකරමින් තිබූ අකුරේගොඩ යුධහමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ගැටී තිබෙනවා.

image_1513950635-c0ebebbae7

 

ඡායාරූප – http://www.dailymirror.lk

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article