Wednesday, October 14, 2026
spot_img
spot_img
spot_img
spot_img

අප්‍රේ්ල් 01 වනදා සිට විශේෂ රථවාහන සැලැස්මක්

Must read

අප්‍රේල් 1වනදා සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව පොලීසිය පවසයි. එසේ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙනි.

මීට අමතරව දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article