අද (08) සිට අනුරාධපුරය දක්වා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම දෙපාර්තමේන්තුව විසින් මෙම දුම්රිය යොදවා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් හා වන්දනාකරුවන් ඉලක්කකර ගනිමිනි.
මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර දහනල් 1.42ට අනුරාධපුරයට ලගා වීමට නියමිතය.
එමෙන්ම අනුරාධපුරයෙන් සවස 5.00ට පිටත්වන දුම්රිය රාත්රී 9.14ය ලබාදීමට නියමිතය.