Tuesday, September 15, 2026
spot_img

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද මධ්‍යම රාත්‍රීයේ සිට නවතියි

Must read

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද(11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article