Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

අනතුරක් සම්බන්දයෙන් ලාල්කාන්ත අත්අඩංගුවට

Must read

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය ඊයේ (1) සවස අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී,යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරක් සම්බන්දයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පැදවූ මෝටර් රථය යතුරු පැදියක ගැටී ඇති අතර එහි ගමන්ගත් කාන්තාවක් හා ඇගේ දියණිය තුවාල ලබා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article