Friday, September 20, 2024

අධිකරණයේ පෙනී සිටින්නැයි පාඨලීට නොතීසි

Must read

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර සළකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝබර් 21 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක්කර පලා යාම සම්බන්දයෙන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article