අද (18) දිනයේ සිට දින 4 කාලයක් දක්වා දිනකට පැය බැගින් විදුලිය විසන්දි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව අද සිට සවස 6 -7 දක්වා හෝ 7 – 8 දක්වා අතර කාලය තුල විදුලිය විසන්දි කිරීමට තීරණය කර ඇත.
ඊයේ සිදුවූ විදුලිය බිදවැටීම හේතුවූ කෙරවලපිටිය බලාගාරයේ දෝෂය හේතුවෙන් මේ වන විට නොරොච්චචෝලේ බලාගාරයද ක්රියාවිරහිත තත්වයේ පවතියි.