Saturday, September 21, 2024

අද සිට කොවිඩ් අසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නිවෙස් තුල පමණක් නිරෝධායනය කිරීමට තීරණයක්

Must read

මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හදුනාගන්නා පුද්ගලයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මේ දක්වා සිදුකරගෙන ගිය නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකළ නැවත අධික්ෂණයක් අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article