Saturday, September 21, 2024

අදත් විදුලිය විසන්දි වෙයි

Must read

අද දිනයේ දී ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිදවැටීම හේතුවෙන් ඊයේ දිනයේදිද විදුලි සැපයුමට බාධා එල්ල වූ අතර අවස්ථා කිහිපයකදී කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිට තිබුණි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා හෝ විදුලි බලාගාර පද්ධති බිදවැටීම් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article