Tuesday, September 15, 2026
spot_img

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීමට පූගොඩ පොලිස් ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

Must read

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27 වනදා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ බාහිර පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.

පසුගිය 12 වැනිදා පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 20 හැවිරිදි සැකකරුවෙකු රාගම රෝහලේ දි මියගොස් තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article