Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

අත්අඩංගුවට ගත් JMI සාමාජිකයන් 11ක් ත්‍රස්ත විමර්ශණ කොට්ටාසයේ භාරයට

Must read

පසුගියදා රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුණ තොරතුරු මත අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් (JMI) සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සදහා පොලිස් ත්‍රස්ත විමර්ශණ කොට්ටාසයට භාර දි තිබේ.

දින 90ක රුදවුම් නියෝග මත එම පිරිස පොලිස් ත්‍රස්ත විමර්ශණ කොට්ටාසයට භාර දුන් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article