Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

අගමැති ලේඛම්ට නොතීසි

Must read

කෘෂිකර්ම අමාත්‍යංශය පවතවාගෙන යන ගොඩනැගිල්ල සම්බන්දයෙන් ලැබී ඇති පැමිණිලි වලට අදාලව අගමැති ලේකම් සමන් ඒකනායකම මහතාට ලබන 27 වනදා රාජ්‍ය ආයතන වල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

මෙම ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යංශව පවත්වාගෙන යාම සදහා ලබාදී ඇති අතර ඒ සදහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article