Friday, September 20, 2024

ලියාපදිංචි වූ කෙටි පණිවිඩය නැත්නම්, දුම්රිය ස්ථානයට එන්න එපා – දුම්රිය දෙපාර්තමේන්තුව

Must read

අද සිට ධාවනය වන කාර්යාල දුම්රියන්හි ගමන් කළ හැක්කේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයට පෙර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගේ නිර්දේශ මත කළ ඉල්ලීම්වලට ආදාළව පළමු සතිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ අයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එ් අනුව එසේ ලියාපදිංචි වූ බවට ලද කෙටි පණිවිඩයක් නොලැබුණු මගීන් දුම්රිය ස්ථානයට පැමිනීමෙන් වළකින්නැයි, දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එළඹෙන 18 වනදායින් පසු ආරම්භ වන සතිය සඳහා ගමන්කළ හැක්කේ අද සිට 13 වැනි දා දක්වා ලියාපදිංචි වන වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණකි.එම සතියට අදාළව ලියාපදිංචි වීම සදහා අවශ්‍ය තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ www.railway.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article