Friday, September 20, 2024

හෙද හෙදියන්ගේ වැටුප් කප්පාදු කලොත් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙනවා

Must read

හෙද හෙදියන්ගේ වැටුප් හා දීමනා කප්පාදු කිරීමට කටයුතු කළොත් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත පවසයි. මෙම ගැටළුව සම්බන්දයෙන් අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය ඇමැතිවරිය දැනුවත් කර ඇති නමුත් අවම වශයෙන් සාකච්ඡාවක් වත් ලබාදී නොමැති බවද ඔහු තවදුරටත් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article