Saturday, September 21, 2024

හෙටින් ඇරඹෙන සතියේ දුම්රිය කාලසටහන

Must read

 

පසුගිය සතියට සාපේක්ෂව හෙටින් (18) ඇරඹෙන සතියේදී දුම්රිය භාවිතාකරන මගීන් සංඛ්‍යාව වැඩිවිය හැකි බැවින් පසුගිය සතියට වඩා වැඩි දුම්රිය වාර ගණනක් මෙම සතියේදී ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එමෙන්ම දුම්රියේ ගමන් කිරීම සඳහා අයදුම් කර ඇති මගීන්ට තමන් ගමන් කළ යුතු දුම්රිය පිළිබඳ තොරතුරු අද දිනයේදී කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බවත්, එසේ අයදුම් නොකළ මගීන්ට දුම්රි‍‍යේ ඇති ඉඩ කඩ අනුව ටිකට්පත් නිකුත් කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ති‍බේ.

දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙසේ ප්‍රකාශයට පත්කර ඇති කාසටහන මෙසේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article