Tuesday, September 15, 2026
spot_img

හිරුණිකා අත්අඩංගුවට

Must read

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුරදී කාන්තාවක් අත්අඩංගුවට ගත්තේ  යැයි පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක පවත්වන අතරතුරදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(ඡායාරූප – ලංකාදීප)


 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article