ශ්‍රී ලංකා හමුදාවේ සේවයට බදවාගෙන ඇති දෙමළ කාන්තා හමුදා සෙබළියන් පසුගියදා කිලිනොච්චි නගරයේදි උද්ඝෝෂණක් සංවිධානය කර තිබුණි.


එයට හේතුව වි තිබුනේ ඔවුන්ව සේවයට බදවා ගැනිමේදි අනුයුක්ත කිරිමට එකග වු මුලතිව් පිහිටි කඳවුරක් වෙනුවට වව්නියාවේ කඳවුරකට අනුයුක්ත කිරිම ගෙන තිබු තීරණයකට විරෝධය පළ කිරිම සඳහාය.