Saturday, November 23, 2024

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරමින් නියෝගයක්

Must read

2009 දී අවසන් වූ ශ්‍රී ලංකා යුද්ධයේ අවසන් අදියරේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුල්වීම තමනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

එමෙන්ම ඒ මහතාගේ පවුෙල් සාමාජිකයන්ටද මෙම නියෝගය අනුව ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article