Tuesday, September 15, 2026
spot_img

සොයිසාපුර වෙඩිතැබීමේ රියදුරු හා වාහනය අත්අඩංගුවට

Must read

ගල්කිස්ස, සොයිසාපුර හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සමඟ එහි රියදුරු ඊයේ (09) පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොටිඨාසය විසිනි.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත්සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article