මුල්ලියාවෙල බටහිර විශේෂ චරිතයක් වූ සෙල්වා පියතුමාගේ 125 වැනි ජන්ම සංවත්සරය.
මෙලෙස 2023.03.31 දින සෙල්වා පියතුමාගේ 125 වැනි ජන්ම සංවත්සරය අද මුලතිව් – මුල්ලියාවෙල, සංජීවන් නේවාසික ප්‍රදේශයේදී ඉතා හොඳින් සමරනු ලැබුවා.විශේෂයෙන්ම මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා දෙමළ ජනතා පක්ෂයේ මුල්ලියාවෙල බටහිර මූලක්ලායි ප්‍රාදේශීය අපේක්ෂක රත්නම් ජගතීසන් විසිනි.
මෙහි දී සෙල්වා පියතුමාගේ අනුරුවට මල් මාලා පළඳවා ගිනි දල්වා මල් ඉසිනු ලැබීය.ඉන් අනතුරුව අමුත්තන්ගේ දේශන පැවැත්විණි.
ෂන්මුගම් තවසීලන්







