Monday, September 14, 2026
spot_img

සුප්‍රසිද්ධ ප්‍රංශ දේවස්ථානයක් ගිනිගනී

Must read

ජේසූස්වහන්සේගේ කටු ඔටුන්න තැන්පත්කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි දේවස්ථානය මීට හෝරා කීපයකට පෙර ගිනිගත් අතර මේ වන විටත් ප්‍රංශය ගිනි නිවන ඒකකයන් විශාල පරිශ්‍රමයක් දරමින් ගින්න්න මැඩලමින් පවතී.

මේ වන විට විශාල කතෝලික ක්‍රිස්තියානි මෙනම අනෙකුත් ප්‍රශංස වාසී විශාල ප්‍රමාණයක් දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිටින අතර ඔවුන් ගීතාකා හා යැදුම් මගින් දෙවිදුන්ට කන්නලව් කරමින් සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි

දැනට කිසිදු වාර්තාවක් එළි දක්වා නොමැති මුත් නිළ නොලත් විදෙශ් වාර්තා වලට අනුව ශු.වස්තුන්ට කිසිදු හානියක් නොමැති බව වාර්ථා කරයි

 

(Ceylone catholics පිටුවෙනි.)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article