Friday, September 20, 2024

සීමා ඇතිව සුරාසැල් විවෘතයි

Must read

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල පිටතට රැගෙන ගොස් පාරිභෝජනය කිරිමේ බලපත්‍රලාභී සුරා සැල් විවෘත කිරීමට අද(13) සිට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තු තීරණය කර තිබේ. එමෙන්ම ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල පිටතට රැගෙන ගොස් පරිභෝජනය කිරීමේ බලපත්‍රලාභී සුපිරි වෙළඳසැල්වල සුරාසැල් පමණක් විවෘත කිරීමට අවසර හිමිවේ.

තොග වෙළඳ බලපත්‍ර ලාබී සුරාසැල් ද, විවෘත කළ හැකිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article