කටුනායක සීදුව ප්රදේශයේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන හමුදා නිලධාරියෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම හමුදා කදවුර නිරෝධායනයට ලක් කර තිඛේ.
අදාල නිලධාරියාගේ බිරිද වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිලධාරිණියක් බව වාර්තා වෙයි.