Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සියළුම සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කෙරේ

Must read

ෆේස්බුක්,ඉන්ටග්‍රෑම් ඇතුළු සියළුම සමාජමාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට සිදුව ඇති තත්වය සම්බන්දයෙන් අසත්‍ය තොරතුරු පැතිර යෑම වැලැක්වීම සදහා මෙම තීරණය ගැනීමට රජය කටයුතු කර ඇත.මෙම සිදුවීම් සම්බන්දයෙන් වන පරීක්ෂණ අවසන් වන තුරු සමාජ මාධ්‍ය මේ ආකාරයෙන් අවහිර කරනු ඇත. 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article