
මේ වන විට දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්ගේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද දිවයිනේ සියලුම ඖෂධ සැල් විවෘතව තබන ලෙස අත්‍යාවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී තිබේ.
ඊයේ (09) දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වූ අතර එහිදී ඖෂධ සැල් ඉදිරිපට දිගු පෝලීම් දැකගත හැකි විය.