Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

සහල් වැඩි මිලට විකුණන වෙලදසැල් සොයා පරීක්ෂණ

Must read

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව සිදුකල වැටලීම් වලදී පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කල වෙලදසැල් 512ක් හදුනාගත් බව පොලීසිය පවසයි.

පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මගින් නිවේදනය කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article