Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සහරාන්ගේ දියණිය බිරිදගේ දෙමව්පියන් භාරයට

Must read

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන මොහොමඩ් සහ්රාන් නැමැති ත්‍රස්තවාදියාගේ  දියණිය සහරාන්ගේ බිරිදගේ දෙමාපියන්ට බාරදීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) නියම කළේය.එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව දරුවාගේ භාරකාරීත්වය වෙනත් පාර්ශවයක් වෙත පැවරීමටද නොහැකි බව අධිකරණය නියම කලේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article