Friday, September 20, 2024

සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

Must read

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අද (26 වැනිදා) නිකුත් කෙරේ.

උසස් පෙළ විභාගය නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ පැවති අතර ඒ නිසා අවම ඉසඩ් ලකුණු ද විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම නිකුත් කිරීමට නියමිතය.

ඉසඩ් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article