
කොරෝනා වසංගතය හේතුවෙන් අඩපන වී ඇති ව්‍යාපාර සහ ස්වයං රැකියා යළි නග සිටුවීම අරමුණු කර ගනිමින්
සමෘද්ධිලාභීන් වෙනුවෙන් පොලි රහිත ණය මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය තිඛේ.
ඒ අනුව පොලී රහිතව රුපියල් 10,000 ක මුදලක් ද, 4% ක පොලියක් යටතේ රුපියල් 50,000ක්ද දීමට නියමිතයි.