Monday, September 14, 2026
spot_img

සතිඅන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

Must read

නොවැම්බර් මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ.දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

නැවතත් නොවැම්බර් මස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවද එම නිවේදනයේ සදහන් වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article