Friday, September 20, 2024

ශ්‍රී ලංකාවේ විශාලම ක්‍රිකට් ක්‍රීඩංගණය ගැන මහේල ජයවර්ධනගෙන් ප්‍රශ්ණයක් ?

Must read

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩංගණය හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමේ සූදනාමක් සම්බන්දයෙන් මේ වන විට ඇතිව තිබෙන සංවාදයට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.එහිදී මහේල ප්‍රශ්ණ කර ඇත්තේ,

මේ වන විට ශ්‍රී ලංකාව තුල පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණ පවා සම්පූර්ණයෙන් භාවිතා නොකරන තත්වයකදී,ශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් ක්‍රීඩංගණයක් අවශ්‍යද? යන්නයි.

මේ වන විට රජය නිවේදනය කර ඇති ආකාරයට ප්‍රේක්ෂකයන් 40,000කට ආසන පහසුකම් හා දිවා රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකමද සහිතව ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩංගණය හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article