Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රිලනිපය ජවිපෙ සමග සාකච්ඡා ඇරඹීමේ සූදානමක්

Must read

 

ඉදිරි ජනාධිපතිවරණය අරබයා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අවදානය යොමුව ඇති බව වාර්තා වෙයි.
මේ වන විට සාකච්ඡා සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් ආරාධනා කිහිපයක් ලැබී ඇති බවත් එසේ සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article