Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රිලනිප පොදුජන පෙරමුණ හමුව අද

Must read

 

වත්මන් දේශපාලන තත්වයත් සමග ඉදිරි දේශපාලන සන්ධානයක් පිලිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රිලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රිලංකා නිදහස පක්ෂය අතර සාකච්ඡා අදදින ආරම්භ වන බව පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරයි.

මෙම හමුව සම්බන්දයෙන් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්දයෙන් තමන්ගේ නායකතුමන් වන හිටපු ජනපති විසින් අවශ්‍ය මොහොතේදී තීරණය කරනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article