Friday, September 20, 2024

වෙළද ඇමතිගේ බිත්තර යුද්ධය ..?

Must read

දේශීය බිත්තර නිශ්පාදකයන් විසින් බිත්තරයක මිල රුපියල් 38/- දක්වා පහත නෙදමන්නේනම් නැවත බිත්තර ආනයනයට කටයුතු කරනබවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන බව අද වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

බිත්තර නිශ්පාදකයින් විසින් විශාල ලාබයක් උපයන බැවින් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article