Tuesday, September 15, 2026
spot_img

වෙසක් මාසයේ වැටුප රජයට පරිත්‍යාග කරන්න – ජනාධිපති ලේකම් ඉල්ලයි.

Must read

වෙසක් මාසයේ වැටුප හැකිනම් රජයට පරිත්‍යාග කරන්න ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා ඇති බව “අරුණ” වාර්තා කර සිටියි.

මේ ඉල්ලීම කරමින් ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ අනාදිමත් කාලයක සිට දනට පිනට ලැදි ජාතියක් ලෙස මෙය කිරීමෙන් හැකියාව අපට තිබෙන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article