Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශ්‍රාමික වැටුප් වැඩිවීම අත්හිටුවයි

Must read

පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා අංක 2019/35 දරන චක්‍රලේඛය මගින් විශ්‍රාම වැටුප් වැඩිකිරීමට ගත් තීරණය නතර කිරීමට ජනවාරි 2වනදා රැස්වූ ඇමති මණ්ඩලය තීරණය කර ඇති බව වාර්ථා වෙයි.ඒ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරු වෙත දැනුම් දී තිබේ.

මෙම වැටුප් වැඩිවීම ජනවාරි 01වනදා සිට සියලුම විශ්‍රාමිකයන් වෙත ගෙවීමට තීරණය වී තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article