Thursday, November 28, 2024

විපක්ෂ නායකකම සජිත්ට : එජාපය තීරණය කරයි

Must read

විපක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති අතර ඒ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කථානායකවරයා වෙත දැනුම් දී ඇත.

පක්ෂ නායකත්වයේ වෙනසක් නොමැති අතර ඒ පිළිබදව වන තීරණය පසුවට තබා ඇති බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article