Friday, November 22, 2024

විදුලි සේවකයනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Must read

දිවයින පුරා සිටින සියලු විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය තිබේ.ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ දෙසැම්බර් 8 වන දින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමටය.

ආණ්ඩුව විසින් රාජ්‍ය දේපල විදෙස් රටවලට විකිණීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට අදාල වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති දින දෙකේ සංඛේත වැඩවර්ජනය අද (25) දිනයේත් ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article