Friday, September 20, 2024

වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝග

Must read

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නාලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත.

එලෙස උපදෙස් දී ඇත්තේ 2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article