Thursday, September 17, 2026
spot_img

වැලිකඩ ඝාතනයට සැකකරුවෙකු වූ රංගජීව නැවතත් පොලිස් සේවයට

Must read

Rangajeewa

2011 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන සිදුවීම්වලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඊයේ (21) නැවතත් සේවයේ පිහිටුවා ඇත. මේ අනුව ඔහුව නැවතත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට අනුයුක්ත කර තිබේ.

වැලිකඩ බන්ධානාගාරයේ සිදුවූ ඝාතනයන්ට සැකපිට ඔහුව අත්අඩංගුවට පත්වූ අතර ඒ සගම ඔහු වැඩ තහනමකට ලක්විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article