Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

වරාය නගරය අධිවේගී මාර්ගයට සම්බන්ද කෙරෙන ගුවන් මාර්ගය ඉදිකිරීම අද ඇරඹේ

Must read

වරාය නගරය මෙරට අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ද කෙරෙන ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අද (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. කිලෝමීටර් 5.9ක දිගකින් යුතු මෙම මාර්ගය කුළුණු මතින් ඉදිවන මෙරට ප්‍රථම අධිෙව්ගී මාර්ගය වන අතර එම මාර්ගය ඉගුරුකඩේ මංසන්ධිය අසලින් කැලණි පාලමට සම්බන්ද කිරීමට නියමිතය. එතැන් සිට කුළුණු මතින් වරාය නගරය දක්වා මෙම අධිවේගි මාර්ගය ඉදිකෙරේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article