Thursday, September 17, 2026
spot_img

වඳුරෙකුගේ ගැටීමෙන් මවක් හදිසි අනතුරකින් මරුට!

Must read

 

ඊයේ  24 වනදා මුලතිව්, ඔඩ්ඩුසුඩාන් – පුදුකුඩිඉරිප්පු මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 30 හැවිරිදි තරුණ පවුල් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ  අදාළ කාන්තාව සිය සැමියා සහ දරුවා සමඟ යමින් සිටියදී වඳුරෙකු යතුරුපැදිය හරහා දිව යාමෙන් බව වාර්තා වේ.

තුවාල ලැබූ මව සහ දියණිය රෝහල් ගත කර ඇත. මවගේ හිසට තුවාල වී මුලතිව් දිසා රෝහලට ඇතුළත් කළත් ප්‍රතිකාර නොලබා මිය ගියාය.

M.Thayakkiny

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article