Tuesday, September 15, 2026
spot_img

වත්තල සෙල්ලම්බඩු කම්හලේ තවත් 66කට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

Must read

වත්තල හැඳල කෙලවරපිටිය ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයන් 66 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යූ. ඇසෙන්ටා ඊයේ (08 වැනිදා) පැවසීය.

කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 800 දෙනකු PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර ඉන් මේ වනවිට 175 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එමෙන්ම තවත් PCR වාර්තා 125 ලැබීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පැවැසුවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article