Monday, September 14, 2026
spot_img

ලෝක කුසලානයකදි බ්‍රසිලිය පරාජය කළ පළමු අප්‍රිකානු රට…..

Must read

කැමරූන් දේශය ලෝක කුසලානයකදී බ්‍රසීලය පරාජය කළ පළමු අප්‍රිකානු රට බවට පත් වේ.

සිය ජයග්‍රාහී ගෝලය ලබා ගැනීම සැමරීම වෙනුවෙන් වින්සන්ට් අබුබකර් කමිසය ගැලවීම නිසා ඔහුට රතු කාඩ්පතක් (2 වන කහ කාඩ්පත) ද ලබා ගත්තද ඔහුගේ නාමය අප්‍රිකානූ මහද්වීපය පුරා සෑහෙන කළක් රැව් දීමට නියමිතය.

මේ ජයග්‍රහණය ලෝක කුසලානයේ ඉදිරියට යෑමට ප්‍රමාණවත් එකක් නොවන නමුදු,අප්‍රිකාව ආඩම්බරයට පත් කරමින් ලෝක කුසලානයෙන් ඉවත් වීමට කැමරූන් සිංහයන්ට හැකි විය.

ගාමිණි ඒකනායක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article