Friday, September 20, 2024

ලෝක කුසලාන පාපන්දු තරඟවලිය: සත්කාරක කටාර් රාජ්‍යය ඉවතට

Must read

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් පලමුවෙන්ම ඉවත්වීමට සිදුවන කණ්ඩායම බවට පත්වීමට සත්කාරක කටාර්  රාජ්‍යයට ඊයේ(25) සිදුවිය.

තරඟාවලිය ආරම්භ කරමින් කටාර් රාජ්‍යය හා ඉක්වදෝරය අතර පැවති තරඟය ගෝල 2 – 0    වශයෙන් කටාර් පරාජයට පත්වූ අතර ඊයේ සෙනගාලය අතර පැවති තරඟයෙන්ද ගෝල 3-1 ක් වශයෙන් කටාර් රාජ්‍යය පරාජයට පත්වීම හේතුවෙන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැරගැනීමට කටාර් රාජ්‍යයට සිදුවිය..

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article